• Jeewana Gangawe Uduganbala - ජීවන ගංගාවේ උඩුගංබලා

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. ලියනාරච්ච්, 1997 දී ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයී ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යයවරයෙකු ලෙස සේවයට එක වූ අතර, 2005 දී කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙසත්, 2013 දී,  ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙසත් උසස් විය. 2005 - 2008 කාලයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කල අතර, ඉන්පසු ඔහු 2020 දී සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස තේරී පත්විය. මේ ඔහුගේ ජීවන චාරිකාවේ උඩුගංබලා ගිය චාරිකාවය. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Jeewana Gangawe Uduganbala - ජීවන ගංගාවේ උඩුගංබලා

  • Rs. 1,650.00